Google Pixel Slate tablet

මිට දින කිහිපයකට ඉහතදී  Google Pixel 3 event එක ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී  පැවැත් වුණු අතර ඒ දින ඔවුන් ගේ 20 වන සංවත්සරය ද යෙදිනි. මෙම event එකේදී Google සමාගමේ

මේ වසරේ නිපැයුම් රැසක් එහි දී එළිදක්වුනු ලබුවා . මේ event එකේදී Google Pixel Slate tablet 

එක කරළියට එනවා. මේ  event එක තුළදී  

  • Google Home Hub
  • Google Pixel 3
  • Google Pixel Slate

යන කාණ්ඩ ගැන කතා කෙරෙනු අතර අප අද ඔබට කියන්න හදන්නේ Google Pixel Slate tablet පිළිබද.

Google Chromebook එකකට ඉතා ම සමාන ආකාරයට google සමාගමේ ප්‍රථම Chrome OS ස්ථාපිත Tablet එක කිවුවොත් නිවැරදියි.එය සැහැල්ලු බවින් මෙන්ම අඩු ඝනකමින් ද යුතු අතර අඟල් 12.3ක Molecular Display තාක්ෂණයෙන් බල ගැන්වූ සුපැහැදිලි තිරයක් සහ ඉදිරිපසට යෙදූ ද්විත්ව ස්පීකරයන්ගෙන් වඩාත් හොඳ ශබ්ද මාධූර්යයක් මින් ලැබෙනවා.

මේය එක් වරක් charge කල විට පැය 10ක් පාවිච්චි කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. power button තුළම fingerprint sensor එකද පිහිටා තිබෙනවා. මේ fingerprint sensor තුල scanner එක Pixel Imprint තාක්ෂණය සහ Titan M චිප් එකක් භාවිතයෙන් උපාංගයේ අඩංගු කරන සියළු දෑ encrypt කිරීම මෙහි ආරක්ෂාව වඩාත් තහවුරු කරවනවා.

Google Pixel Slate මාදිලි කිහිපයක් තිබෙනවා  එනම් ,

  • Intel® Celeron® processor, 4GB RAM, 32GB SSD –   $599
  • Intel® Celeron® processor, 8GB RAM, 64GB SSD –   $699
  • ntel® Core™ m3 processor, 8GB RAM, 64GB SSD –    $799
  • Intel® Core™ i5 processor, 8GB RAM, 128GB SSD –   $999
  • Intel® Core™ i7 processor, 16GB RAM, 256GB SSD – $1599

Full specs

  • Chrome OS
  • Dimensions: 202.04mm x 290.85 mm x 7.0mm
  • Weight: 1.6lbs / .7kg
  • Midnight Blue, anodized aluminum body
  • 12.3″ Molecular Display™
  • 3000×2000 resolution LTPS LCD
  • Corning® Gorilla® Glass 5
  • Touchscreen with Pixelbook Pen support
  • 8-megapixel front camera, ƒ/1.9 aperture, 1.4um pixel size, wide field of view, 1080p 30fps video
  • 8-megapixel rear camera, ƒ/1.8 aperture, 1.12um pixel size, Auto Focus, 1080p 30fps video
  • 8th Gen Intel® Core™ m3, i5 or i7 Processor, or Intel® Celeron® Processor
  • RAM: 4GB, 8GB, or 16GB
  • SSD Storage: 32GB, 64GB, 128GB or 256GB
  • Dual front-firing speakers
  • Two microphones for improved noise cancellation
  • 48WHr battery, capable of 10 hours of usage
  • WiFI 802.11 a/b/g/n/ac, 2×2 MIMO, dual-band
  • Bluetooth® 4.2
  • Pixel Imprint™ fingerprint sensor w/ dedicated microcontroller
  • Titan C security chip

මෙහිදී ඔබට කවරය සහිත කීබෝඩ් එක වෙනම මිල දී ගත යුතු වෙනවා.