How to Search Text Files Through Windows

ඉතින් අද ඔයාලට අරන් ආ මේ ලිපිය වැදගත් වෙයි කියලා මං හිතනවා. බොහෝ දෙනෙකු windows search භාවිත කරලා තමායි  තමාන්ට අවශ්‍ය Files  සෙවීමට ලක්  කරන්නේ. නමුත් Files තුල ඇති Text Files Search කරනකොට  අපිට Search වෙලා  එන්නේ සම්මත ලෙස විශේෂ Files කිහිපයක් පමණයි. ඉතින් aluthsl හිතුවා අනෙත් text Files  වර්ගත් Search කරන හැටි කියන්න ඔයාලට, හරි එහෙනම් අපි දැන් වැඩේට බහිමු වැඩි කතා නැතුව. මේකට ක්‍රම 2ක් තියෙනවා. 

                                *  Tools –>  Folder Options     

How to Make Windows 7 Search File 2 - How to Search  Text Files Through Windows

 

 

How to Make Windows 7 Search File 4 - How to Search  Text Files Through Windows

                                 Search –> Always search  එකට ටික් කරලා Apply –> Ok කරන්න. 

දැන් බලන්න Search කරලා . දැන් අපි දෙවැනි ක්‍රමය බලමු,

 

                                                     Control panel –> Indexing Options

How to Make Windows 7 Search File 5 - How to Search  Text Files Through Windows

                                                                      Click –> Advanced 

How to Make Windows 7 Search File 6 - How to Search  Text Files Through Windows

 

                                        Advanced වල Index properties and File Click  කරලා ok කරන්න. 

How to Make Windows 7 Search File 8 - How to Search  Text Files Through Windows

ඔන්න එහෙනම් හරි ☺️  කරලා බලන්න ඔයා ගේ අදහස් පහළින් comment කරන්න. ☺️ 

error: