• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Instagram එකේ Photos , Videos Download කරමු.

Instagram එකේ Photos , Videos Download කරමු.
මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තිබෙන ප්‍රශනයක් තමා Instagram වල තිබෙන Photos , Videos කොහොමද Download කරගන්නේ කියලා.
ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ සුළු දෙයයි.
අදාළ photo එක එහෙමත් නැතිනම් video ලග click කරලා පහළ තිබෙන ආකාරයට කරන්න.

nathashaperera

downloadgram2

downloadgram

ඊට පස්සේ පහළ තියෙන වෙබ් අඩවියට ගිහින් link එක copy Past කරන්න දැන් ඔයාලට පේනවා ඇති අදාල photo එක Download කරගන්න එන හැටි  ඔන්න ඔය විදිහට තමා Instagram එකේ Photos , Videos download කරගන්නේ.
1.website  👈
2.website   👈

 

Related Articles