• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

LG සමාගමේ Folder 2 අඩු මුදලකට වෙළදපොලට නිකුත් කෙරේ

LG සමාගමේ Folder 2 අඩු මුදලකට  වෙළදපොලට නිකුත් කෙරේ
මිට අවුරුදු කිහිපයකට ඉහතදී Smartphone එන්න කලින් ලොව පුරා මහත් ජනප්‍රියත්වයක් අත් කරගත් Phone එකක් තමා Flip phone type එක.
මිට දවස් කිහිපයකට කලින් LG සමාගම විසින් Flip දුරකථනයක් නිකුත් කරා එය නම් කර ඇත්තේ LG Folder 2 නමින්.
LG-Folder 2 SOS button
LG-Folder 2 SOS button
2MP පිටුපස කැමරාවක් සහා කැමරාවට පසකින් SOS key සමන්විත වෙනවා.මෙම SOS key මගින් තත්පර 1.5 ඇතුළත 3 වරක් press කිරීම මගින් ඔබ විසින් ලබාදී ඇති දුරකථනයට ක්ෂණිකව ඇමතුමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.
එමෙන්ම අඟල් 2.8 ක QVGA ප්‍රධාන තිරයක් හා අඟල් 0.9 ක Mono Front Screen එකක් අඩංගු අතර මෙම කුඩා තිරය තුල ඇමතුම්, කෙටි පණිවිඩ ආදී තොරතුරු දුරකථනය Flip කර ඇති විට පෙන්වනු ලබනවා.
අප්‍රේල් 17 වනදා කොරියානු වෙළඳපොලට මෙය නිකුත් කරනු ලබන අතර ඇමෙරිකානු ඩොලර් $160 ක පමණ මුදලකට මිල නියම කර ඇති බව LG සමාගම සඳහන් කලා.
LG FOLDER 2 SPECIFICATIONS
  • 8-inch (320 x 240 pixels) QVGA LCD screen
  • 9-inch mono front screen
  • GHz quad-core Qualcomm Snapdragon 210 (MSM8909) processor with Adreno 304 GPU
  • 1GB RAM, 8GB Internal memory, expandable memory up to 32 GB with microSD
  • 2MP camera
  • FM Radio, SOS key
  • Dimensions: 107.9x55x18mm; Weight: 127g
  • 4G LTE, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.1, GPS
  • 1470mAh battery
 
 

Related Articles