• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Lotus Dictionary – English to Sinhala Dictionary

Lotus Dictionary – English to Sinhala Dictionary
ලංකාවේ නිර්මාණ සැම විටම අපි අගය කළ යුතුයි. මේ ලිපිය Lotus Dictionary  පිළිබදවයි.
ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සදහා නිර්මාණය වූ ලංකාවේ පළමු  ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය වනුවේ Lotus Dictionary වේ.
මෙය නිර්මාණය කර තිබෙන්නේ 2018 වර්ෂයේ නමුත් මේ වන විට නව සංස්කරණයෙන් Lotus Dictionary වින්ඩෝස් මෙහෙයුම් පද්ධතීන් වලද ධාවනය කිරීමට පහුවෙන අයුරෙන් නිර්මාණය කර තිබෙනවා. මේ Dictionary තුල වචන ප්‍රමානය 250 000 දක්වා වැඩි කර ඇත.නව මුහුණු වරක් සමග Standard Unicode Keyboard support සහ  Real time dictionary option ඇතුලත් කර තිබෙනවා.
 මෙය නිර්මාණය කර තිබෙන්නේ M.M.S.Dilhara 
 පහලින් පිවිස භාගත කරගන්න, දෝශ ඇත්නම් වාර්ථා කරන්න, යෝජනා හෝ චෝදනා ඇත්නම් ඒ්වාද ඔහුට වාර්ථා කරන්න Email: sdilhara@protonmail.ch
 
           Download button                                                                                         
 
 

Related Articles