• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Motorola සමාගමේ අලුත්ම budget Phone එක ( Video )

Motorola සමාගමේ අලුත්ම budget Phone එක ( Video )

කාලයත් එක්ක පොඩ්ඩක් අපි අතරින් ඈත් වුණු phone බ්‍රෑන්ඩ් එකක් තමා Motorola කියන්නේ.

ඔන්න දැන් අයෙත් කරලියට එන ලකුණක් අපිට පෙනී යනවා , Motorola සමාගම ඔවුන්ගේ තවත්  low-cost device

එකක් එළි දැක්වීමට තීරණය කර  තිබෙනවා. මෙය ෆෝන් මාදිලිය නම් කර තිබෙන්නේ Moto G20 ලෙස.

ඉතින් ඔයාලට මේ Moto G20 ෆෝන් මාදිලිය budget series විදිහට තමා වෙළද පොළට  එන්නේ.

ඔයාලට මේ Phone එකේ ,

48-megapixel main camera එකක්

13-megapixel selfie camera එකක්

6.5-inch 720p LCD display,

8-megapixel ultrawide, 

2-megapixel macro, depth-sensing cameras 

Unisoc T700 processor එකක්

4GB Ram / 64GB /128GB storage,

5,000mAh battery එකක්

G20 phone එකේ Snapdragon chipset එකක් බලාගන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ වෙනුවට  Motorola සමාගම මේ phone එකට use කරලා තියෙන්නේ Unisoc T700 processor එකක්.

ඉතින් අපි හිතනවා මේ phone එකක් ගොඩක් අය වැලද ගනියි කියලා ඉදිරිදියේ ලංකාව තුළ මිල  විසි පන්දාහේන් උඩ සහා තිස්දාහෙන් උඩ වගේ වෙයි කියලා Aluthsl අපි හිතනවා.

Sri-Lanka-Software-Store

Related Articles