• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Nokia සමාගම Android 11 update එක ලබා දෙන බව ප්‍රකාශයට පත් කරයි

Nokia සමාගම Android 11 update එක ලබා දෙන බව ප්‍රකාශයට පත් කරයි
ඔබ මේ වෙනකොටත්  Nokia phoneඑකක් භවිතා කරනවානම්  ඔබට මේ නිව්ස් එකක් ගොඩක් වැදගත් වෙයි.
Google pixel හැරුණු කොට android OS වලට ඉක්මනින් update ලබා දෙන්නේ Nokia සමාගමයි.
මෙවර ද Android 11 සංස්කරණය ලබා දෙන ජංගම දුරකථන ලැයිස්තුව සහ කාල රාමුව HMD Global සමාගම විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර එය 2021 දෙවන කාර්තුව දක්වා වූ කාල පරාසයකින් යුක්ත වෙනවා.

HMD-Global-Android-11

මෙලෙස  ඔබට  Android 11 සංස්කරණය දුරකථන 14ට පමණක් ලැබෙනු බව ඉහත ලෑස්තුවෙන් පෙනී යනවා.
Nokia Android 11 Update Timeline/Schedule
  • Q4 2020
    • Nokia 8.3 5G
    • Nokia 8.1
    • Nokia 5.3
    • Nokia 2.2
  • Q1 2021
    • Nokia 4.2
    • Nokia 3.4
    • Nokia 2.4
    • Nokia 2.3
    • Nokia 1.3
  • Q2 2021
    • Nokia 7.2
    • Nokia 6.2
    • Nokia 3.2
    • Nokia 1 Plus
    • Nokia 9 Pure View
හැබැයි ඉහත කාල සිමාව තුලම මේ update ලැබෙද යන්න හරිටම කියන්න අමාරුයි මොකද කලාපිය වශයෙන් යම් යම් වෙනස් කම් සිදුවෙන නිසා.

 

 

Related Articles