• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Odyssey G9 Gaming Monitor (Video )

Odyssey G9 Gaming Monitor (Video )
මේ වෙනකොට Samsung සමාගම විසින් Odyssey G9 Gaming Monitor එක ගෝලීය වශයෙන් නිකුත් කිරීම ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.
මෙය ලොව ප්‍රථම Dual-QHD resolution තාක්ෂණය සහය දක්වන Monitor එක වන අතර එය 1000R ක තරම් ඉහළ වක්‍රතාවයකින් යුතු වනවා.
මෙහි තිබෙන Display එක HDR 1000 certification එක සහිත QLED තිරය HDR10+ තාක්ෂණය සඳහා සහය දක්වන අතර ඒ අනුව මෙම Monitor එක ලොව පළමු HDR10+ සහාය දක්වන Monitor එක බවට පත්වෙනවා.
තවද  අද්විතීය Curve Design එක නිසාම 2020 CES ප්‍රදර්ශනයයේදී computer peripherals සහ accessories කාණ්ඩයේ හොඳම innovation එකට හිමි සම්මානය ද දිනා ගැනීමට Odyssey G9 Gaming Monitor එකට හැකි වෙනවා.
1,699.99 ක් තරම් ඉහළ මිලකට මෙම Monitor එකේ මිල නියම කිරීම ට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

Related Articles