• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

OnePlus 8 දුරකථනය Online හරහා එළි දැක්වීමට කටයුතු කරයි (Video)

OnePlus 8 දුරකථනය  Online හරහා එළි දැක්වීමට කටයුතු කරයි (Video)
ඔන්න ඔබ One Plus ජංගම දුරකථන වලට කැමති කෙනෙක් නම් ඔබට මේ ආරංචිය වැදගත් වෙයි.
මොකද One Plus සමාගමේ මීලග ජංගම දුරකථනය එළි දැක්වීමට ඔවුන් මේ වෙනකොට ඔවුන් කටයුතු සුදානම් කර තිබෙනවා. ඒනම් ඒ One Plus 8 දුරකථනය බව සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
One Plus සමාග පවසන අන්දමට One Plus 8 හා One Plus 8 Pro මෙන්ම One Plus Z නම් වූ මිලෙන් අඩු තවත් ජංගම දුරකථනයක් එළිදැක්වීමට ඇති අතර තවද ඔවුන්ගේ නව නිෂ්පාදන කිහිපයක්ම එළිදැක්වීමට අප්‍රේල් මස 14 දින Online Launching Event මගින් පැවැත්වීමට One Plus සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම Event එක ඔබට ඔවුන්ගේ නිළ වෙබ් අඩවියෙන් හා නිළ YouTube Channel යෙන් ඔබට එදින සජීවීව දැකබලා ගැනීමට හැකියාව ලැබේ.

Related Articles