• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Peazip Free File Archiver Utility පාවිච්චි කරමු.

Peazip Free File Archiver Utility පාවිච්චි කරමු.
බොහොමයක් දෙනාට අද වෙනකොට  File Zip / UnZip ක්‍රම වේදය භාවිතා කරනවා ඒ හේතුව නිසාම ඔයාලට නියම Software එකක් අරන් එන්න හිතුවා.
ඒ තමා  PeaZip සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති, කොහොම නමුත් මොකක්ද මේ PeaZip කියන්නේ ?
PeaZip කියන්නේ ඔයාල මේ වෙනකොට දැකලත් ඇති Winrar  හා Winzip වැනි softwares ඉතින් එවැනිම Software එකක් තමා PeaZip කියන්නේ.
PeaZip තුළ  අනේකුත් softwares වලට වඩා Fromat 150 ට වැඩි ප්‍රමාණයක් Support කරනවා. බොහොමයක් Folders ඉතාමත් කුඩා ප්‍රමාණයට හකුලවන්නට පුළුවන් PeaZip තුලින් .
මේ Software එක 100% නොමිලේ ලබා දෙන Software එකක්  
මෙතනින් Download කරගන්න.
peazip
peazip

 

Related Articles