Power Scheduler – Auto Shutdown Restart Software

අද ඔබට කියන්න හදන්නේ පරිගණකයත් එක්ක නිතරම  වැඩකරන ඔබට එදිනදා

වැඩ කටයුතු වලට Power Scheduler උපකාරී වීම ගැන. මොකද මේ Power Scheduler 

කියන්නේ ?

Power Scheduler කියන්නේ Auto ඔයාගේ PC එක Schedule කරන්න පුළුවන් මේ මේ 

වෙලාවට PC Shutdown වෙන්න Restart වෙන්න එහෙම නැතිනම් Lock User වෙන්න 

වගේ දේවල් මේ Power Scheduler තුලින් ඔයාලට කරගන්න පුළුවන්.

Movies ,Games වගේ දේවල් ඔයා Download කරන කෙනක් නම් ඔයාට මේ මුදුකාංගය 

තවත් වැදගත් වෙයි , මොකද ඔයා Download කරන  Movie හෝ Game එක Download 

වෙන්න යන Time එකත් එක්ක ඔයාට වෙන වැඩක් කරගන්න පුළුවන් ඉතින් PC එක ලග ඔයා ලොකු 

කාලයක් ගතවෙනවා කියනේ අපේ අනිත් වැඩ කරගන්න තියෙන කාලේ අඩුවෙනවා, Power

Scheduler  පාවිච්චි කරොත් ඔයාට Download  වෙන Time බලලා Power Scheduler එකෙන් time එක set කරලා Auto Shutdown දුන්නොත් Movie එක Download වෙලා ඉවර වුන ගමන් Auto Shutdown වෙනවා.

ඉතින් මං සරල උදාහරයක් ඔයාලට පැහැදිළි කරේ. ඔයා කරන කාර්ය අනුව Power Scheduler

ඔයාට වැදගත් වෙයි.

Power Scheduler වැඩකරන්න PC එකේ Microsoft .NET Framework 3.5 හෝ වැඩි 

NET Framework ක් එකක් තිබිය යුතුයි. මෙතනින් NET Framework Download කරගන්න.  පහළින්  Power Scheduler Download කරගන්න.

Power Scheduler-aluthsl.com

Please click here gif -aluthsl


blue-color-free-Download-Button

ඔබේ අදහස් ගැටළු comment කරන්න නොදන්න යාළුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න 🙂 

Publisher website : www.askvg.com