Rajasthan Royals තියුණු ජයක්

Rajasthan Royals තියුණු ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ “කිංග්ස් XI පන්ජාබ්” කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 4කින් ජය ගැනිමට “රාජස්ථාන් රෝයල්ස්” කණ්ඩායම සමත් වී තිබේ.
තරඟය සාජා හිදී ඊයේ (27) රාත්‍රියේ පැවැත් විනි.
තරඟයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 223ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී කඩුලු 6ක් දැවී ලකුණු 226ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0