• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Samsung සමාගම විසින් Android 11 Update එක ලබා දෙන Devices

Samsung සමාගම විසින් Android 11 Update එක ලබා දෙන  Devices

Android 11 සංස්කරණය නිකුත් කර මේ වන විට මාස කිහිපයක් ගත වී තිබෙනවා Pixel හා වෙනත් දුරකථන මාදිලි කිහිපයක් හැරෙන්නට බොහෝ ප්‍රමුඛ පෙළේ අනෙකුත් සමාගම් විසින් තවමත් සිය තම දුරකථන මාදිලි සඳහා Android 11 ලබාදීම සිදුකර නැහැ.

මේ ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන Samsung සමාගම විසින් ද තවමත් Android 11 නිල වශයෙන් ලබාදීම ආරම්භ කර නැහැ. ඔවුන්ගේ Android Skin එක වන One UI 3.0 සමඟ Beta testing කටයුතු තවමත් සිදුවීම එයට හේතුවී තිබෙනවා.

කොහොම වුණත් වුණත් ඊජිප්තු Samsung Members සමාජ මාධ්‍යයේ දැක්වෙන සටහනක් අනුව Samsung සමාගම විසින් Android 11 හා One UI 3.0 සංස්කරණය ලැබෙන මාදිලි ලැයිස්තුවක් හා කාල රාමුවක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලයට තොරතුරු එකතු වී තිබෙනවා.

ඇතැම් ප්‍රමුඛ පෙලේ Devices කිහිපයක්ම දකින්නට නැති බව ද මෙහිදී සඳහන් කළ යුතු අතර ඒ නිසාම මෙම ලැයිස්තුව සහ කාල රාමුව රටවල් සහ කලාප අනුව වෙනස් වීමට ද ඉඩ තිබෙන බව මෙහිදී මතක් කළ යුතු වෙනවා.

December 2020

  • Galaxy S20

  • Galaxy S20+

  • Galaxy S20 Ultra

January 2021

  • Galaxy Note 20

  • Galaxy Note 20 Ultra

  • Galaxy Z Fold 2

  • Galaxy Z Flip

  • Galaxy Note 10

  • Galaxy Note 10+

  • Galaxy S10

  • Galaxy S10+

  • Galaxy S10 Lite

February 2021

  • Galaxy Fold

March 2021

  • Galaxy Note 10 Lite

  • Galaxy Tab S7

  • Galaxy A51

  • Galaxy M31

  • Galaxy M30s

  • Galaxy M21

April 2021

  • Galaxy A50

  • Galaxy M51

May 2021

  • Galaxy Tab S6

  • Galaxy Tab S6 Lite

  • Galaxy A80

  • Galaxy A71

  • Galaxy A70

  • Galaxy A31

  • Galaxy A21s

June 2021

  • Galaxy Tab A

  • Galaxy A11

  • Galaxy A01

  • Galaxy A01 Core

  • Galaxy M11

July 2021

  • Galaxy Tab S5e

  • Galaxy A30

August 2021

  • Galaxy Tab Active Pro

  • Galaxy Tab A 10.1

  • Galaxy A30s

  • Galaxy A20s

  • Galaxy A20

  • Galaxy A10s

  • Galaxy A10

කොහොම වුණත් ඉහත ලැයිස්තුව බැලීමෙන්  ඔබට ඔබේ Galaxy දුරකථනය වෙත Android 11 හා One UI 3.0 ලැබෙනවාද නැද්ද යන්න පිළිබදව දළ අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

Related Articles