• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Samsung සමාගම විසින් Galaxy S8 සහ Galaxy S8+ නිළ වශයෙන් අතහැරදැමීමට කටයුතු කරයි

Samsung සමාගම විසින් Galaxy S8 සහ Galaxy S8+ නිළ වශයෙන් අතහැරදැමීමට කටයුතු කරයි

ගොඩක් දෙනෙක් ආස කරපු phone එකක් තමා Samsung Galaxy S8 කියන්නේ, ඉතින් 2017 වර්ෂයේදී නිළවශයෙන් තමා නිකුත් කරේ.

අද වෙනකොට වසර 4 ක් වෙනවා Galaxy S8 කට මේ වෙනකොට අවසාන security update එක ලබාදීමට

Samsung සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

Samsung Galaxy S8 එකේ design එක ජංගම දුරකථන වල පෙරළියක් කර Phone එකක් home, back සහ recent buttons වලින් තොරව නිකුත් කළ මුල්ම edge-to-edge display එකක් ඇති device එක වූ අතර, ආකර්ෂණීය පෙනුමින් ඔබ්බට ගොස් ඉතාමත් හොඳ තත්ත්වයේ camera එකක් සහ අනෙකුත් hardware අතින් ද එය ඉතාමත් සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.

කොහොම නමුත් 2021 වර්ෂයේ අප්‍රේල් මාසය සඳහා වන security patch එකත් සමඟින් Galaxy S8 සහ Galaxy S8+

ජංගම දුරකථන වලට ලබාදෙන software updates නතර කරනු ලැබූ නමුත්,

Galaxy S8 Active සහ Galaxy S8 Lite යන ජංගම දුරකථන වලට තවමත් පිළිවෙලින් quarterly (වසරකට 4 වරක්) සහ biannually

(වසරකට දෙවරක්) security updates ලබාදීමට Samsung සමාගම කටයුතු කරනු ලබනවා.

Related Articles