Samsung Gear Sport and Gear Icon X

Samsung සමාගම විසින් මෙවර 2018  වසර සදහා  Samsung Gear Sport and Gear Icon X වන මාදිලි දෙක  මේ වෙනකොට වෙළද පොළට නිකුත් කර තිබෙනවා.

Samsung Gear Sport 2018

Samsung Gear IconX 2018

Gear Sport  තුළ Dual Core 1.0 GHz  speed එක 4 GB Internal memory ,768 Ram , Wireless Charging පහසු කම සහා 300mAh  Li-ion battery එකක්  තමා දකින්නට ලැබෙන්නේ. ඒ වගේම GPS සහා අපිට phone ඒකාත් එක්ක සම්බන්ද කිරීමට app ක්  හරහා  Bluetooth මගින්  සම්බන්ද කරන්න පුළුවන් වන්නේ. Samsung ලා විසින් 5 ATM water resistance පහසුකමද ලබා දීලා   තිබෙනවා.

Gear Icon X  අපිට  Gear Sport එක්ක තමා මිලදී ගන්නා පුළුවන්  වගේම වෙනම  මිලදී ගැනීමේ හැකියාවද තිබෙනවා. මෙය Wireless hand free එකක් විදිහට තමා මෙය නිකුත් කරලා තියෙනේ .මේක ඔයාලට  usb හරහා තමා Charging කරන්න ලැබෙන්නේ. මෙහි මිල  Gear Sport $ 299.99 සහා  Gear Icon X $ 199.99 වැඩි විස්තර සදහා  පහළ video නරබන්න. ඔබේ අදහස් පහළ comment කරන්න .යාළුවන්ටත් බලන්න  share කරන්න.

gear iconx