• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Sinhala typing කරන ඔයාට තවත් සුපිරි Tool එකක්

Sinhala typing කරන ඔයාට තවත් සුපිරි Tool එකක්
මීට කලින් ලිපි වලින් කියලා තියෙනවා ලංකාවේ නිර්මාණ වලට හා නිර්මාණ කරුවන් ට අත හිත දෙන්න ඕනේ කියලා මොකද  එයාලගේ නිර්මාණ වලට ඉදිරියට යන්නත් රටේ දියුණුවටත් හේතුවක් වෙන නිසා. මෙයත්  ඒවැනි ලාංකීය නිර්මාණයක්.

හරි , නිතරම වගේ  සිංහල type කරන කෙනෙක්නම් ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද මේ  වෙනකොට ගොඩක් සිංහල type කිරීමේ tools බලාගන්න පුළුවන් අන්තර්ජලය තුලින් ඔබට . ඔබ යම් tool එකක් මේ වෙනකොට  භාවිතා කරනවානම් ඔබට මේ Sinhala type කරන tool  එකෙන්  ඔබේ වැඩේ ඉක්මනින් හා පසුවෙන් කරගන්න පුළුවන් කියලා මං හිතනවා. මෙහෙම කියනවට වඩා එය ඔබ පාවිච්චි කරොත් ඔබට එය තේරෙයි.
ඉතින් මේ Tool එක මගින් Sinhala typing හා converting කියන දෙකම එකම එක තැනකින් කරගන්න ලැබෙනවා. තවද Adobe Photoshop හෝ Illustrator වැනි software වලට convert කරලා font එක පාවිච්චි කරන්න පුළුවන්.
ඔබට Sign with Google දුන්නොත්  ටයිප් කරන ඒවා save කරල තියාගන්න ඉඩ ලැබෙන අතර  ඒවා පසුව  ඕන දවසකට load කරගන්න හා save කරන්න, edit කරන්න පුලුවන් හැකියව ඔබට ලැබෙනවා.  ඒ අද්දැකීම ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් වැඩි විස්තර මං කියනවට වඩා ඔයා මේක tool එක භාවිතා කරාලම බලන්න.  SLunicodes

Sinhalatyepe tool

ඔයාලට යම්කිසි ගැළුවක් අවොත්  SLunicodes Facebook පිටුවට පිවිසිලා ඒ අයට inbox message එකක් දන්න අමතක කරන්න එපා.

Related Articles