• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Sinhala Typing KDJ Singlish

Sinhala Typing KDJ Singlish
මේ වෙනකොට අපි බොහොමයක් දෙනා සිංහල ටයිප් කීමට වැඩි කැමැත්තක් දක්වන නිසාවෙන් සිංහල ටයිප් කිරීමට තවත් ලේසි Software එකක් ගැන තමා අප ඔබට කියන්න හදන්නේ.
මෙම මෘදුකාංගය නම් කර තිබෙන්නේ KDJ Singlish යනුවෙන්.
මෙහිදී  ඔබට මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතීන අතර මෙය Photoshop,Illustrator, Word වලට පහුවෙන් Unicode  copy paste කිරීමට හැකියාව තිබෙනවා.

KDJ Singlish sinhala typing online software

මේ මෘදුකාංගය ගැන වැඩි විස්තර කීමට වඩා KDJ Singlish  ඔබත් පාවිච්චි කර බලන්න.

 

Downlod button

Online web මෙතනින් 

 

 

Related Articles