• April 18, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Balde Bezel sinhala

ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ

තාක්ෂණික ලෝකේ නව පෙරලියක් කිරීමට  Samsung සමාගම  මේ වන විට සමත්ව තිබෙනවා. එනම් ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා.  මෙම මාදිලිය Blade Bezel ලෙස නම් කරන ලදී , CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණිකලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා.  ඒහි  ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්, මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයට, ඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා.  එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා.  Blade…