Aluthsl

crickt srilanka

ඇඩිලේඞ් නුවරින් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ඉවතට

දකුණු ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් Big Bash තරඟාවලියේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල ඇඩිලේඞ් සිට සිඩ්නි නුවර වෙත ගුවන් මගින්…

ප‍්‍රිමියර් ලීග් පල්ලේකැලේ සහ හම්බන්තොට දී

යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සියලූ‍ තරග ක‍්‍රීඩාංගන දෙකකදී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව  පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ…

හර්බජාන් සිං නැවත ක්‍රීඩා පිටියට

 IPL තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලට නැවතත් සහභාගිවීමේ හැකියාව පවතින බව ඉන්දීය දඟ…

Shafiqullah තරග තහනමක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ෂෆිකුල්ලා ෂෆීක්ට වසර 6ක තරඟ තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.…

ශ්‍රී ලංකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අවලංගු කිරීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට්, ප්‍රසාදය පළ කර තිබෙනවා.…

හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරිමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සම්පුර්ණයෙන් අවසන් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර…

විස්ඩන් සඟරාවෙන් ලසිත් මාලිංගට අලුත් අනුවර්ථ නාමයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වංශ කතාව ලියවී ඇති බව සැලකෙන විස්ඩන් සඟරාව දශකයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම කණ්ඩායමේ නායකත්වය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ආරෝන් ෆින්ටයි හිමිව ඇත්තේ.  ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ද එම කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්. විස්ඩන් සඟරාව මාලිංගව හදුන්වා ඇත්තේ විස්සයි විස්ස තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙසයි. නවසීලන්තයේකොලින් මුන්රෝ, ඉන්දියාවේවිරාට් කෝලිසහජස්ප්‍රිත් බුම්රා, ඕස්ට්‍රේලියාවේශේන් වොට්සන්සහග්ලේන් මැක්ස්වෙල්, එංගලන්තයේජෝෂ් බට්ලර්සහඩේවිඩ් විලී, ඇෆ්ගනිස්ථානයේරශීඩ් ඛාන්සහමොහොමඩ් නබීමෙම කණ්ඩායමට ඇතුළත්…

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක කරච්චි හා රාවල්පින්ඩි යන නගරවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.…

අකිල ධනංජය ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වේ.

මේ වෙනකොට පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට නැවතත් චෝදනා එල්ල වු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඊයේ පස්වරුවේ ඉන්දියාවේ…

නුවන් කුලසේකරටත්, අවසන් එක්දින තරඟයක් සමග හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු මණ්ඩලයට එම ධුරවලින් ඉවතට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වෙන තුන් වන එක්දින ජාත්‍යන්තර තරඟය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් වේග පන්දු යවන ක්‍රීඩක…
0