• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

educations news

තෝමස් අල්වා එඩිසන් යනු විදුලි බල්බය පමණක් සොයාගත් චරිතයක්ද ?

විදුලි බල්බය සොයා ගත්තේ කවුද යැයි ඇසූ විට ඔබ ඊට එක එල්ලේ පිළිතුරු ලබා දේවි. විදුලිබල්බය ලෝකයට හඳුන්වා දුන්නේ තෝමස්…

අනංගයා නෙමේ – මේ ශ්‍රී ලංකා අරංගයා

පොඩි වෙනසකටත් එක්ක අපි අද හිතුවා ලංකාවේ රතු දත්ත පොතේ සදහන් පක්ෂියෙක් ගැන කියන්න. එයා නමින්  ශ්‍රී ලංකා අරංගයා..පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම විසින් පිරිනැමූ තිළිණයක් ලෙස කුරුල්ලන් අපට හදුන්වන්න පුලුවන්.. හැබැයි අපි නිතර දකින කුරුල්ලන්ට වඩා වෙනස් අය හැන දැනගන්න ඔයාලත් ආස ඇතිනේ.. ලංකාව තුල ද ඉතාමත් දුර්ලභ ගණයේ මෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් දැකගැනීමට පුලුවන්.. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අපේ කතාවේ අද කථානායකයා.. ශ්‍රී ලංකා අරංගයා  ( Myophonus Blighi ) ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් තමා මේ කුරුල්ලා වැඩි වෂයෙන් වාර්තා වෙන්නේ… පිරිමි සතුන්ගේ පාද නිල් පැහැ වන අතර, ගැහැනු සතුන්ගේ පා දුඹුරු පැහැතිය. මොවුන්ගේ ශබ්දය ඉතා මිහිරි නාදයකින් යුතු වන හෙයින් ‘WHISTLING THRUSH යන ඉංග්‍රීසි නාමයෙන්ද මෙම කුරුල්ලන් හඳුන්වනු ලබනවා.. Myophonus blighi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව වඳ වීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂියෙක් කියලයි දැන් වාර්තා වෙන්නේ.. මොවුන්ගේ පිරිමි කුරුල්ලා පෙනුමින් කළු හා තද දුඹුරු පියාපත් වලින් ද දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින්ද යුතු වෙනවා.කිරිල්ලිය දුඹුරු පැහැති යි. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුළෑටි හැසිරීමකින් යුතුයී. හැබැයි වැඩියෙන්ම කුළැටි වන්නේ ගැහැණු සත්ත්වයාලූ.. අරංගයා බොහෝවිට දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව වාසය කරන්නට කැමැත්තක් දක්වනවා. මොවුන් ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුල බිත්තර රැක පැටවුන් බිහි කිරීම සිදු කරනවා. හෝර්ටන් තැන්න, නුවර එළිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශයන් වලදී අරංගයා දැකගැනීමට හැකි  වෙනවා. දැනට අරංගයින් …

How to Improve Your Spoken English Skills Part 2

ඔන්න spoken English  කතා කරන්න ඕනේ හැටි සහා කොහොමද කරන්නේ කියලා තවත් වීඩියෝවක් අර ගෙන අවා ඔයාලට ඉතින් අපි බලමු කොහොමද…

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්

අද ටිකක් වෙනස් මත්තෘකවක් ගැන තමා කියන්න හදන්නේ සමහර විට මේ ගැන ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. කාන්තා මොලයේ හා පිරිමි මොලයේ තිබෙන වෙනස් කම් කිහිපයක් ගැන තමා කියන්න හදන්නේ.  01.වැඩකිරීමේ හැකියාව  කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න පුළුවන් (multi-tasking).එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි (single tasking). ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.    02.කථනය හා ශ්‍රවණය  කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි.   03.මොලයේ ප්‍රමාණය  කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි. නමුත්…

ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )

ඇතැම් විට ඔබ මේ ලිපිය කියවනකොට ගුවන් යානයකින් පියාසර කර තිබෙන්නට පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඉතින් අපි කවුරුත් හිතන් නැති පැත්තක් ගැන තමයි කියන්න හදන්නේ .ඒ තමයි භාවිතයෙන් විශ්‍රාම යන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා හිතුවද ? ? ලොව ගුවන් යානා භාවිතය ඉහල යාමත් සමග  ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මොකද…

මහවැලි ගං තෙරේ රාජකීය ඔටුන්න සැගවූ එකම රජ්ජුරුවෝ

මෙරට අවසාන රජතුමා කවරෙක්ද යන්න මෙන්ම අන්තිම සිංහල රජතුමා කවරෙක්ද යන්න පිළිබඳවද පවතින්නේ එකිනෙකට පරස්පර මතවාදයන්ය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා…