Skip to content
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
0
Cart
|
x
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Sri lanka tech news
Software
February 5, 2021
Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?
අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ virus guard එකක් තියෙන්නම ඕනේ. ඉතින් අද…
Tech News
January 25, 2021
ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ
තාක්ෂණික ලෝකේ නව පෙරලියක් කිරීමට Samsung සමාගම මේ වන විට සමත්ව තිබෙනවා. එනම් ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා. මෙම මාදිලිය Blade Bezel ලෙස නම් කරන ලදී , CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණිකලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා. ඒහි ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්, මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයට, ඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා. Blade…
Software
January 15, 2021
Best free Microsoft Office alternatives of 2021
ඔන්න අද කියන්න හදන software එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයා මේ වෙනකොටත් Microsoft office පාවිච්චි කර කෙනෙක් වෙන්න…
Software
December 30, 2020
Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි
ඇත්තටම ඊළගට windows 10 වලින් පස්සේ මොකක් එයිද කියලා ඔයාට හිතුනද ? 🤔 කොටිම්ම කිවුවොත් ලිපිය ලියන මටවත් එක ගැන…
Tech News
December 23, 2020
Google සමාගම විසින් Google Accounts ස්ව්‍යංක්‍රීයවම Delete කිරීමට තීරණය කරයි
ඔන්න Google සමාගම විසින් Google Policy වෙනස් වීමත් සමග තව දැඩි තීරණයක් මේ වෙනකොර අරන් තිබෙනවා ,ඒ තමා ඔබ විසින්…
Apps
December 20, 2020
Facebook සමාගම විසින් Instagram Lite හදුන්වා දෙයි
ඔන්න ඉන්දියාව මූලික කරගෙන Instagram සඳහා 2MB වැනි ඉතාම අඩු size එකකින් යුතු Lite app එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු…
Tech News
December 15, 2020
Epic Games වෙතින් නත්තලට තෑගි 🎄
ඔන්න game ගහන ඔයාලට සුපිරි වාසියක් Epic Games වෙබ් අඩවිය විසින් දැනටමත් සෑම සතියකම නොමිලේ games ලබාදීමට කටයුතු කරන අතර…
Software
December 9, 2020
ඔයාගේ Email Computer එකේ Store කරගනිමු
ඔන්න අද ඔයාලට වැදගත් වන දෙයක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමයි ඔයාගේ email කොහොමද ඔයාගේ PC එකේ Laptop එකේ…
Tech News
December 5, 2020
Samsung සමාගම විසින් Android 11 Update එක ලබා දෙන Devices
Android 11 සංස්කරණය නිකුත් කර මේ වන විට මාස කිහිපයක් ගත වී තිබෙනවා Pixel හා වෙනත් දුරකථන මාදිලි කිහිපයක් හැරෙන්නට…
Tech News
December 1, 2020
පියාසර මෝටර් රථය පළමු වරට මගියෙකු සමඟ සාර්ථකයි ( Video )
මේ වන කොට ලෝකයේ පියාඹන මෝටර් රථ නිෂ්පාදනය ළිබඳව පර්යේෂණ පවත්වන ව්‍යාපෘති කිහිපයක් අතරින් ජපානයේ ‘ස්කයි ඩ්‍රයිව්’ ආයතනය සාර්ථක අත්හදාබැලීමක් කර තිබේ. ඔවුන් සැකසූ පියාඹන…
1
2
3
...
5
0