Text to speech notepad – දැන් ටයිප් කරන දේ පරිගණකයෙන් අසමු

ඔබ එදිනෙදා පරිගණකයත් එක්ක වැඩ කරන පුද්ගලයෙක් වශයෙන් ඔබට මේ ලිපිය වැදගත් වෙයි .

අද ඔබට කියන්න හදන්නේ ඔබටම සදා ගත හැකි  text to speech Converter එකක් ගැනයි.මේ ප්‍රෝග්‍රෑම්  එක තුලින් ඔබ type  කරන දෑ ඔබට  ඇසෙන්නට කියවන්නට සමත් වෙනවා . 

ඉතින් ඉංග්‍රීසි භාෂාව උච්චාරණය පිළිබදව ඉගෙනගැනීමට ඉතාමත් පහසු ක්‍රමයක් , මේ පුංචි ප්‍රෝග්‍රෑම් එක හදන හැටි පහළ Video වෙන් බලමු

ඔබේ අදස් ගැටළු පහළ comment කරන්න