Twitter අනවශ්‍ය දෑ TweetDeleter වෙතින් ඉවත් කරමු – Video

ඔබට මේ වෙනකොට Twitter ගිණුමක් ඇතිනම් ඔබට මේ ලිපිය වැදගත් වෙයි.

පහත සදහන් වෙබ් අඩවිය ඔස්සේ ඔබට Twitter ගිණුමේ ඇති කවදා හෝ හුමාරු

කළ  Twitter පණිවුඩ අතරින් අනවශ්‍ය ඒවා වෙතොත් තෝරා ගෙන ඔබට මකා දැමීමට පුළුවන් .

මෙතනින් පිසෙන්න.