• March 19, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Viber පරිශීලකයන් හට දැන් Dark Mode පහසුකම

Viber පරිශීලකයන් හට දැන් Dark Mode පහසුකම
මේ වෙනකොට Viber සමාගම  ඔවුන් විසින් Android පරිශීලකයන් හට අලුත් update එකක් හරහා Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ  Twitte ගිණුම හරහා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අලුත් update එක හරහා Dark mode එක තුලින් battery ඉතිරි කරගැනීමත් ඇස්වලට වලට වන හානියත් අවම කරගන්න ගන්න හැකියාව ලැබෙනවා.  https://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en

viber-gets-a-dark-mode

දැන්ම්ම ඔයාලගේ Viber update කරන්න ඔයාලගේ අදහස් පහළ comment කරන්න.

 

Related Articles