• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Windows 10 වල Emoji Open කරමු Keyboard Tips ?

Windows 10 වල  Emoji  Open කරමු Keyboard Tips ?

ඔන්න අද ලිපියනම් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා මං හිතනවා.

ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් Emoji  පාවිච්චි කරනවා chat කරන් සහා අනෙකුත් වැඩ වලට ඔයාගේ 

මේ වෙනකොට ඔයාට හිතිලා තියෙනවද එහෙමත් නැත්නම් දැනන්  හිටියට මේ Emoji  windows10 එක හරහා අපිට පාවිචි කරන්න පුළුවන් කියලා .

මේ ගැන හරියට දැන ගන්න  පහළ වීඩියෝ එක බලන්න ?

 

On the keyboard, press and hold the Windows button and either the period (.) or semicolon (;) until you see the emoji picker appear.

Related Articles