Windows send menu customize කරමු. ( Video )

නිතරම වගේ පරිගණකයත් එක්ක වැඩ කරන කෙනෙක්  වන ඔබට මේය ප්‍රයෝජනවත් වේ වී.

එදිනෙදා වැඩ වලිදී ඔබට Windows හි Send Menu බාවිතා කෙරෙන ඔබට එහිදී දැක ගන්න ලැබෙන්නේ Default Icon

කිහිපයක් පමණයි එය ඔබට Windows Send Menu customize කර ගැනීමේ  හැකියාව පහළින් බලන්න.

පළමුව Win+R press කරලා Run එක තුළ  shell:sendto type කර Enter  කරන්න.

Folder Path – 

C:\Users\<yourusername>\AppData\Roaming\Microsoft\Windows\SendTo  

Customize the Send To Menu in Windows

Customize the Send To Menu in Windows

නොදන්න යාළුවන්ට බලන්න Share කරන්න. අදහස් ගැටළු පහළ Comment කරන්න 🙂