• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Windows Update Blocker 2020

Windows Update Blocker 2020
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමා මේ Windows 10 භාවිතා කරන අයට Auto Update වෙන එක.මේ ලිපිය බලන ඔබත් මේ ගැටළුවට මුහුණ පලා ඇති.
ක click එහෙකින් Auto Update එක off කරගන්න ගන්න පුළුවන් මේ tool එක මගින් ඔයාලට අයේ Update එක අවශ්‍යනම් ඒ වෙලාවට enable එකරගන්නත් මේ tool එක හරහා  පුළුවන් .  පහළින් download කරගන්න. 

Windows Update Blocker

Download button

Related Articles