Windows Update Blocker 2020

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමා මේ Windows 10 භාවිතා කරන අයට Auto Update වෙන එක.මේ ලිපිය බලන ඔබත් මේ ගැටළුවට මුහුණ පලා ඇති.
ක click එහෙකින් Auto Update එක off කරගන්න ගන්න පුළුවන් මේ tool එක මගින් ඔයාලට අයේ Update එක අවශ්‍යනම් ඒ වෙලාවට enable එකරගන්නත් මේ tool එක හරහා  පුළුවන් .  පහළින් download කරගන්න. 

Windows Update Blocker

Download button

0