WhatsApp භාවිතා කරන කොයි කාටත් වටින දෙයක් තමා කියන්න යන්නේ,
ඒ තමා විදෙස් වෙබ් අඩවියක් වන WabetaInfo වෙබ් අඩවිය විසින් WhatsApp සදහා Multi Devices Login පහසු ලැබෙනවා පවසා තිබෙනවා.
ඔයා දැනටමත් දන්නවා ඇති අපි වෙනත් devices එහෙකින් WhatsApp log වෙනවනම් main devices එකෙන් ලොග්වෙලා ඉන්න ඕනේ,
ඇත්තම ඒ ක්‍රමය වෙලාවකට පට්ටම ඇණයක්. ඉතින් Multi Devices Login ක්‍රමයේදී ඔයාට devices 4ට එක පාර ලොග් වෙන්න පුළුවන් වගේම
මෙහි දි දැනට පවතිනවා මෙන් Main Device එක අන්තර්ජාලයට සම්බන්ධව පැවතිම අත්‍යාවශ්‍ය වෙන්නේ නැ. 😊
තවද Multi Device Support එක යටතේ එක් WhatsApp ගිණුම Android මෙන්ම iOS Devices තුලද එක විට භාවිත කිරිමට හැකියාව ලැබෙන
අතර එවිටAndroid Devices වල සිට iOS Devices සදහා මෙන්ම iOS Devices වල සිට Android Devices සදහා ද Chat History එක Migrate කිරිමේ Tool එකක්ලබා දිමටත් නියමිතයි.
මෙලෙස Chat History එක Migrate කිරිමට නම් එම Devicesවල නවතම Update එක තිබිය යුතු වෙනවා.
එමෙන්ම Multi Devices Support එක යටතේ එක් එක් Device එකෙන් හෝ සියලු Devices වලින් Chat History එක Delete කිරිමේ හැකියාව ලබා දිමේ පහසුකම වැඩි දියුණු කරමින් සිටිනවා.
මුලින්ම මේ WhatsApp Multi Device Support එක WhatsApp Beta භාවිත කරන්නන් සදහා ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර
Beta Users ලාට WhatsApp Beta සදහා ඔවුන්ගේ අනෙක් Devices එක් කිරිමේ හැකියාව ලබා දෙනු ඇත.
ඒ වගේම එක් ඒක Device එකෙන් වෙන වෙනම Log Out විම සදහා Log Out Option එක හදුන්වා දිමටත් නියමිතව පවතිනවා.