මේ වෙනකොට Viber සමාගම ඔවුන් විසින් Android පරිශීලකයන් හට අලුත් update එකක් හරහා Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ Twitte ගිණුම හරහා ප්රකාශ කර තිබෙනවා.
Walk on the dark side 🌃 Check out our new dark mode theme on Android! Save battery 🔋, protect your eyes 🙄, and keep the room dark when other people are trying to sleep.
— Viber (@Viber) March 5, 2019
Try #DarkMode Now: https://t.co/Xn0QIKbrJX pic.twitter.com/DJK22oJMNR
මේ අලුත් update එක හරහා Dark mode එක තුලින් battery ඉතිරි කරගැනීමත් ඇස්වලට වලට වන හානියත් අවම කරගන්න ගන්න හැකියාව ලැබෙනවා. https://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en
දැන්ම්ම ඔයාලගේ Viber update කරන්න ඔයාලගේ අදහස් පහළ comment කරන්න.