• July 1, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

ඔන්න  Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවන අතර Honor, iQOO, Lenovo, Nothing, OnePlus, OPPO, Realme, Sharp, Tecno, vivo සහ Xiaomi සමාගම්වල Smartphones, Tablets මෙන්ම Folding Devices ඔස්සේද ලබා ගත හැකියව තිබෙනවා.

Release Timeline එකට අනුව මිළග Beta සංස්කරණය එළඹෙන ජුනි මාසයේ පමණද, අවසන් Beta සංස්කරණය ජුලි මාසයේ පමණද අපේක්ෂා කළ හැකියි.

Google's release timeline

මේ සඳහා සුදුසුකම් සපයනු ලබන ජනප්‍රිය දුරකථන මාදිලි කිහිපයක් පහතින් දක්වා ඇත.

 

 

Pixel 6 and 6 Pro

Pixel 6a

Pixel 7 and 7 Pro

Pixel 7a

Pixel Fold

Pixel Tablet

Pixel 8 and 8 Pro

Pixel 8a

Honor – Honor Magic 6 Pro සහ Honor Magic V2

Lenovo – Lenovo Tan Extreme

Nothing – Nothing Phone (2a)

OPPO – OPPO Find N3

realme – realme 12 Pro+ 5G

Xiaomi – Xiaomi 14, Xiaomi 13T Pro සහ Xiaomi Pad 6S Pro 12.4

OnePlus – OnePlus 12 සහ OnePlus Open

vivo – vivo X100

 

 

Windows Keys

Related Articles