Skip to content
- March 31, 2025
- Last Update January 8, 2025 9:24 AM
- Sri Lanka
අපි හැමෝම වගේ Gmail පාවිච්චි කරනවා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් ඉන්ටෙනෙට් නැති වෙලාවට කොහොමද email බලාගන්නේ කියලා.
ඉතින් අද කියන්න හදන්නේ Gmail Offline බලන්නේ කොහොමද කියලා. මොකද ඔයා නිතරම Gmail use කරන කෙනෙක් නම් ඔයාට අද කියන්න යන එක ගොඩක් වටිනවා. හරි වැඩි කතා නැවතුව පහළ වීඩියෝ එක බලන්න කෝ..