• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Amazon සමාගමේ නවතම hair Salon එක

Amazon සමාගමේ නවතම hair Salon එක

මේ කියන්න හදන නිවුස් එකනම් අපේ අක්කලා නංගිලට තමා ගොඩක් වැදගත් වෙන්නේ 

ඉතින් ලොව ප්‍රසිද්ද සමාගමක් වන Amazon සමාගම විසින් පසුගිය  සතියේ hair Salon එකක් ආරම්භආරම්භ කරා ඒ London දී .

මේ හි විශේෂත්වය වනුයේ සියලු උපාංග අධි තාක්ෂණයෙන් සමන් විත වීමයි .

Amazon සැලෝන් හි හිසකෙස් රැකවරණය සහ මෝස්තර සේවා සපයනු ලබන්නේ එලේනා ලැවග්නි සහ ඇගේ මෝස්තරකරුවන්ගේ කණ්ඩායම විසිනි. එලේනා වසර 20 ක් තිස්සේ ලන්ඩනයේ පිහිටා ඇති නෙවිල් හෙයාර් ඇන්ඩ් බියුටි සැලෝන් හි හිමිකාරියයි.

තවද රූපලාවණ්‍යාගාරය තුළ ප්‍රතිකාරවලට පෙර සේවාදායකයින්ට විවිධ වර්ණ හා මෝස්තර පෙන්වන Augmented Reality mirrors මගින් ප්‍රතිකාරයට පසු පෙනුම පෙන්වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම ස්ථානය තුළ magazine සහ පත්තර කියවීම සදහා tablet පරිගණක තබා තිබීමද මෙහි ඇති තවත් විශේෂයකි.

 එමෙන්ම  හිසකෙස් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා QR කේත සමග නිෂ්පාදන භාණ්ඩ තබා ඇති අතර ඒවා scan කිරීම මගින්

එම නිෂ්පාදන Amazon හරහා මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකි යව ලැබෙනු ඇත.

 

Sri-Lanka-Software-Store

Related Articles