Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
March 21, 2023
Last Update March 17, 2023 12:22 PM
Sri Lanka
Apple -1 පරිගණකයක් ඇමෙරිකානු ඩොළර් 500,000 ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කරයි
Home
-
Tech News
-
Apple -1 පරිගණකයක් ඇමෙරිකානු ඩොළර් 500,000 ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කරයි
Tech News
November 24, 2021
By
1 year ago
0
649
Less than a minute
ඔන්න 1976 වර්ෂයේදී Apple සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු Apple සමාගමේ පළමුවැනි පරිගණක මාදිලිය වූ Apple-1 Personal Computer එකක් මේ වන විට ඇමරිකානු ඩොළර් 500,000ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා. ?
ඉතින් මේ පරිගණකය සමඟින් එහි original NTI motherboard එක, cables, programming manuals, Panasonic monitor එක සහ Apple-1 software කැසට් පට දෙකක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මෙම පරිගණක මාදිලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍යය මුදල් ලබාගැනීමට Apple සමාගමේ සම-නිර්මාතෘ වන Steve Jobs ඔහුගේ VW Microbus එක සහ, Steve Wozniak ඔහුගේ HP-65 calculator එක ඩොළර් 500කට විකුණාදැමීමට කටයුතු කර තිබෙනවා.
මේ Apple-1 පරිගණකය 1976 වර්ෂයේදී ඩොළර් 666.66ක මුදලකට වෙළඳපොලට නිකුත් කෙරුණු අතර, ලොව පුරා ඇති මෙම පරිගණක වලින් මේ වන විටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ මෙවැනි පරිගණක 20ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වෙනවා.
එහෙම බැලුවොත් අවුරුදු 45 ට කිට්ටුවෙනවා
Apple-1 වැඩකරන
පරිගණකයට, මෙච්චර කල් වැඩ කරා කිවුහමත් පුදුමයි නේ නේද ?
?
කෙසේ නමුත් මෙලෙස අධික මිලකට අලෙවි වුණු පළමු Apple-1 පරිගණකය මෙය පමණක් නොවන අතර, 2014 වර්ෂයේදී New York හි පැවති වෙන්දේසියකදී තවත් Apple-1 පරිගණකයක් ඩොළර් 905,000ක මිලකට අලෙවි වී තිබෙන බව විදෙස් පුවත් වල සදහන් වෙනවා.
වැඩි විස්තර
Related
Previous article
දැන් Microsoft Store හරහා Mozilla Firefox Web Browser එක install කරමු
Next article
ලොව මෙතෙක් ජීවත්වූ ධනවත්ම පුද්ගලයා – මාන්සා මූසා
Related Articles
Tech News
Xiaomi සමාගමේ අලුත්ම Patent එක
March 17, 2023
Tech News
2023 වසරේ සිට Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට…
January 1, 2023
Tech News
Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන්…
November 30, 2022