• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Google Pixel 6 Pro අන්තර්ජාලය හරහා Leak වෙයි. ( Video )

Google Pixel 6 Pro අන්තර්ජාලය හරහා Leak වෙයි. ( Video )

ඔන්න තවත් ලීක් වෙච්ච  දෙයක් තමා කියන්න හදන්නේ  ඒ  Google Pixel 6 Pro ගැන ?

Google Pixel 6 Pro දුරකථනයෙහි Live Shot එකක්  අන්තර්ජාලය හරහා Leak වී ඇති අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත මෙම ජංගම දුරකථනයේ සිත් ඇදගන්නාසුළු  මෝස්තරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

අගෝස්තු මාසයේදී, Google සමාගම විසින් බොහෝ දෙනා බලා සිටි Pixel 5 Mid-range දුරකථනය එළිදැක්වීමට සැලසුම් කර ඇති අතර, Pixel 6 සහ Pixel 6 pro ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඉතින්  Live Shot එක මඟින් ඉදිරියේදි එන Pixel 6 Pro උපාංගයේ ඉදිරිපස මෙන්ම පසුපස සැලසුම ද හෙළි කරලා තිබෙනවා.

මෙම Design එකෙන් පැමිණෙන Pixel 6 සහ Pixel 6 Pro දුරකථන තරමක් සිත්ගන්නාසුළු හා අද්විතීය වනු ඇති බවයි ගොඩක් දෙනෙක් ගේ මතය.

Google Pixel 6 Series එකේ Smartphones වලට විශේෂිත ප්‍රොසෙසරයක් අඩංගු කරනු ඇතැයි අපේක්ශා කෙරේ.

මෙවර Google සමාගම විසින් තම දුරකථනවල කැමරා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

Google Pixel 6 සහ Pixel 6 Pro වලට වඩාත් ආකර්ශණීය ඡායාරූප ලබා ගත හැකි වන ලෙස Google සමාගම විසින් ඒ සඳහා විශේෂ Chip එකක් භාවිතා කර කැමරාවේ රූප සැකසීමේ හැකියාවන් සකස් කරනු ඇතැයිද වාර්තා වෙනවා.

Google Pixel 6 වල  Triple කැමරාවක් සහ LED Flash එකක් ඇති බව පෙනේ.

කැමරාවේ හැඩය සෘජුකෝණාස්‍රාකාර බැවින් එයට Periscope Zoom Lens එකක් තැබීමේ හැකියාවක් ඇත.

ඔබට හිතෙනවා විදිහට මේ Google Pixel 6 phone එක ලංකාවේ මුදලින් කියක විතර වෙයිද ? ?

අපිටනම් හිතෙන්නේ  ලක්ෂ තුනකටවත් කිට්ටුවෙ වෙයි කියලා.?

Google Pixel 6 Pro තුළ  අනුමාන කරන Specs

NETWORK Technology GSM / CDMA / HSPA / EVDO / LTE / 5G
2G bands GSM 850 / 900 / 1800 / 1900
CDMA 800 / 1700 / 1900
3G bands HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100
CDMA2000 1xEV-DO
4G bands LTE
5G bands SA/NSA/Sub6/mmWave
Speed HSPA 42.2/5.76 Mbps, LTE-A (CA), 5G
LAUNCH Announced Not announced yet
Status Rumored
BODY Dimensions 163.9 x 75.8 x 8.9 mm (6.45 x 2.98 x 0.35 in)
Weight
SIM Nano-SIM and/or eSIM
IP68 dust/water resistant (up to 1.5m for 30 mins)
DISPLAY Type AMOLED, 120Hz, HDR10+
Size 6.71 inches, 108.7 cm2 (~87.5% screen-to-body ratio)
Resolution 1080 x 2400 pixels, 20:9 ratio (~392 ppi density)
PLATFORM OS Android 12
Chipset Based on 5 nm technology
CPU Octa-core
MEMORY Card slot No
Internal 128GB 12GB RAM, 256GB 12GB RAM, 512GB 12GB RAM
UFS
MAIN CAMERA Triple 50 MP, (wide), PDAF, OIS
48 MP, (telephoto), PDAF, OIS, optical zoom
12 MP, (ultrawide)
Features Dual-LED flash, Pixel Shift, Auto-HDR, panorama
Video 4K@30/60fps, 1080p@30/60/120/240fps; gyro-EIS
SELFIE CAMERA Single 12 MP
Features Auto-HDR
Video 1080p@30fps
SOUND Loudspeaker Yes, with stereo speakers
3.5mm jack No
COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac/6, dual-band, Wi-Fi Direct, hotspot
Bluetooth 5.2, A2DP, LE, aptX HD
GPS Yes, with A-GPS, GLONASS, GALILEO, QZSS, BDS
NFC Yes
Radio No
USB USB Type-C 3.1
FEATURES Sensors Fingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass, barometer
BATTERY Type Li-Po 5000 mAh, non-removable
Charging Fast charging
Wireless charging
Reverse charging
USB Power Delivery 3.0
MISC Colors White

Related Articles