• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?

Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?

අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ

virus guard  එකක් තියෙන්නම  ඕනේ. ඉතින් අද ඔයාලට කියන්න හදන්නේ එකපාර මුදල් දීලා ගන්නේ නැතුව අපි කොහොමද

ටික ටික ගෙවන්න virus guard  එකක් ගන්නේ කියලා. ඉතින් මේ ක්‍රමය ලබාගන්න ඔයා අනිවාර්යෙන්ම SLT broadband පාවිචිචි කරන 

කෙනෙක් වෙන්න ඕනේ ඉතින් වැඩි කතා නැතුව පහළ තියෙන වීඩියෝව බලන්න එතකොට තේරෙයි කොහොම ද ටික ටික ගෙවන්න virus guard  එකක් 

මිලදී ගන්නේ කියලා.

Related Articles