Skip to content
- March 28, 2023
- Last Update March 17, 2023 12:22 PM
- Sri Lanka
Tesla මෝටර් රථ ඔත්තු බැලීමට යොදාගන්නේ නම් Tesla වසා දමන බව Elon musk පවසයි
Home - Tech News - Tesla මෝටර් රථ ඔත්තු බැලීමට යොදාගන්නේ නම් Tesla වසා දමන බව Elon musk පවසයි
මේ වෙන කොට ලෝකයේ බලවත් රටවල් වල තිබෙන ලොකුම ගැලුව තමා
වෙනත් රටවල් වලින් තම රටේ ඔත්තු බැලීම යන කරණය, කවුරුත් දන්නවනේ චීනය හා ඇමරිකාව
අතර මේ ගැටලුව ලොකුවටම තියෙනවා කියලා. ඉතින් පසුගිය මාසේ Tesla හී නවතම
මෝටර් රථ තුල කැමරා සහ tracking උපාංග භාවිතාවන අතර මෝටර් රථය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය
ස්වභාවයකින් යුක්ත වෙනවා. මේ නිසා පසුගිය දිනක චීන හමුදාව සයිබර් ආරක්ෂාව සලකා Tesla මෝටර් රථ තම රටතුලට ගෙන ඒම තහනම් කරනු ලැබුවා. මේ සිදුවීම් නිසා Elon musk කියා සිටියේ ඇමරිකානු රජය වෙනත් රටවල ඔත්තු බැලීම සදහා තම මෝටර් රථ උපයෝගී කරගන්නා බව දැනගතහොත් තමා Tesla සමාගම වසාදමන බවයි.
චීන බලධාරීන් විශ්වාස කරන්නේ රට පිළිබඳ ඔත්තු බැලීම සඳහාත් රජයේ තොරතුරු රැස් කිරීම සඳහාත් මෙම මෝටර් රථ භාවිතා කළ හැකි බවයි. මේ සිදු වීම ඇලස්කාවේ පැවති ඉහළ පෙළේ චීන හා එක්සත් ජනපද තානාපතිවරුන්ගේ රැස්වීමකදී
මෙම කරුණ පිළිබදව මතභේදාත්මක තත්වයක් ඇතිවිය.මේ කරුණ පිළිබදව වැඩිදුරටත් Elon musk පවසන්නේ රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තිබිය යුතු බවයි.
Related