• May 1, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

WhatsApp Profile Photo එක Avatar වලට මාරු කරමු

WhatsApp Profile Photo එක  Avatar වලට මාරු කරමු

ඔන්න Meta සමාගම විසින් දැන් WhatsApp beta හි භාවිතා කරන යට  WhatsApp හි profile photos සඳහා Avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා.

avatars whatsapp

ඔබට ඉහත Screenshotහි දැකිය හැකි පරිදි, WhatsApp automatically avatar එකක් config කිරීමෙන් පසු නව Sticker pack එකක් ලැබෙන අතර, එවිට ඔබට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ මෙම Stickers බෙදා ගත හැකි වනවා.

මීට අමතරව, ඔබට WhatsApp හි ඔබගේ profile photo එකක් ලෙසද භාවිතා කිරීමට Avatar තෝරාගත හැකියි. දැන් බලමු කොහොමද avatars වලට හදාගන්නේ කියලා.

  • Tap Settings.

  • Tap Avatar > Create your Avatar.

  • Follow the steps to create your avatar.

  • Tap Done.

 

Logitech G102 LIGHT price ins sri lankaSYNC

Related Articles