• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Windows 11 Default Wallpapers Download 4K

Windows 11 Default Wallpapers Download 4K

මේ වෙනකොට බොහොමයක් දෙනා දන්නවා ඉදිරියට එන්න තියෙන  Windows 11 leak වුණා කියලා .

කොහොම වුණත් නවතම තොරතුරු අනුව Microsoft සමාගම විසින් Windows 11 යැයි සැළකෙන මෙම Build එක Leak කල

ඉන්දියානු වෙබ් අඩවියට එරෙහිව නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කර ඇති බව  වාර්තා වෙනවා.

කොහොමෙන් කොහොම හරි අපිට හිතා ගන්න පුළුවන් ඒ දිරියට එන්න තියෙන්න Windows 11 ඒ වගේ කියලා.

මේ ලිපිය බලන ඔබට කියන්න තියෙන්නේ තමා නිළ වශයෙන් නිකුත් නොකර නැති නිසා Windows 11 ISO එක වෙනත් වෙබ් අඩවි වලින් Downloads කරගෙන

Install කරන්න යන්න එපා මොකද Malware  වගේ ඒවා තියෙන්න පුළුවන් නිසා,

?කොහොමෙන් හරි ඒ පණිවිඩේ දෙනගමන් ම  ඔයාලට Windows 11 වල එන සුපිරිම

Default wallpapers ටික ගෙනාවා ඉතින් පහලින් Downloads කරගන්න ?.

Download button

Sri-Lanka-Software-Store

Related Articles