• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

YouTube Video Converter කරමු MP3 වලට ( Notube )

YouTube Video  Converter කරමු MP3 වලට ( Notube )

aluthsl වෙතින් තවත් සුපිරි YouTube Converter වෙබ් අඩවියක්  ගැන තමා අද ඔයාලට කියන්න හදන්නේ 

ඉතින් මේ වෙබ් අඩවියේ නම තමයි Notube .

සුපුරු පරිදි ඔයාලට කරන්න තියෙනේ ඔයාගේ YouTube වීඩියෝ එකේ link එක අරන් මේ site එකේ copy කරන්න විතරයි ☺️

මෙතනදී ඔයාලට ඔයාගේ Video එක කෙලිම්ම mp3 වලට Converter කරලා ගන්න පුළුවන් එක නිසා තවත් වටිනවා .

මේ වෙබ් අඩවිය තුළ ඔයාට dark mode on කිරීමේ හැකියාවද ලැබෙන අතර  ඒ ක්‍රමය ගොඩක් දුරට හොද options එකක් වෙන්න පුළුවන් ඔයාට තව.

මේ notube එකේ ඔයාට YouTube විතරක් නෙමෙයි Downloads කරගන්න පුළුවන් වෙන්නේ තව වටින වෙබ් අඩවි වලත් Video Download කරගන්න පුළුවන් බලමු ඒ මොනවද කියලා.

   Dailymotion

   Facebook

   Instagram

  Twitter

  Vimeo

යන ප්‍රසිද්ද වෙබ් site වල ඔය කැමතිම Video එක දැන් Download කරන්නත් mp3 වලට Convert කරගන්න පුළුවන් . 

Click ??  Notube 

 

Adjustable-Mobile-Phone-Holder-Stand Sri Lanka price

 

Related Articles