• May 11, 2024
  • Last Update May 7, 2024 12:24 PM
  • Sri Lanka

සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීමට PCR සදහා රොබෝ අතක් ( Video )

සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීමට  PCR සදහා රොබෝ අතක් ( Video )

ලොව මේ වන විට කොරෝන රෝගියේකු හදුනාගැනීම සදහා ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ PCR පරිෂණය යි.

එහි දී නාසයෙන් ඇතුළු කරන පුළුන් රැදවූ දිග කුරක් මගින් සෙම පටල සාම්පල් ලබාගන්නවා.

එම ක්‍රියාවලිය දී සෞඛ්‍ය සේවකයන්ට කොරෝන virus ආසාදනය වීමේ ප්‍රවණ තාවය වැඩයි නිසා 

මෙයට පිලියමක් වශයෙන් චීනය විසින් PCR පරික්ෂාව සදහා රොබෝ අතක් නිර්මාණය කර තිබෙනවා, මෙය රොබෝ අතක් සමග වහනයක් වීමද තව සුවශේෂී කාරණයක් .

නවීන රොබෝ වහනය මගින් PCR කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ සිය හැදුනුම් පත ප්‍රදර්ශනය  කිරීම මගින්  පරීක්ෂණ කටයුතු සිදුවෙනවා.

ඉන් පසු රොබෝ අත මගින් සෙම පටල සාම්පල් ලබාගැනීම සිදු කරනවා. 

මෙම ක්‍රමය මගින් ප්‍රතිපල විනාඩි 45 කින් පමණ ප්‍රතිපල ලබාගනීමට හැකි වෙන බව චීන සෞඛ්‍ය බලධාරීන් පෙන්නවා දෙනවා.

ඉදිරියේදී රට පුරාම මෙම ක්‍රම වේදය වියාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව සදහන් කරා තිබනවා.

 

teddy-bears-l Sri Lanka price

Related Articles