Aluthsl
  • September 17, 2021
  • Last Update September 12, 2021 10:28 AM
  • Sri Lanka

Cyrcle Phone සමාගම විසින් රවුම් හැඩැති Smart Phone නිකුත් කිරීමට සූදානම් වෙයි ( Video )

Cyrcle Phone සමාගම විසින් රවුම් හැඩැති Smart Phone නිකුත් කිරීමට සූදානම් වෙයි ( Video )

තවත් සුපිරි Smart Phone එකක් ගැන තමා අද ඔබට කියන්න හදන්නේ 

අපි හැමෝම දකින ජංගම දුරකථනට  අලුත් මුහුණ වරක් ගෙන අලුත් දැකීමක් තමා මේ Smart Phone එකෙන් ලැබෙන්නේ.

Smart ජංගම දුරකථන වෙනුවට රවුම් හැඩයෙන් එන Smart දුරකථනයක් ගැන ඔබේ අදහස කුමක්දැයි ඇසුවොත් ඇතැම් විට ඔබ එය

නව්‍යකරණයක් ලෙසත් ඇතැම් විට විහිලුවක් ලෙස සිතන්නටත් ඉඩ තිබෙනවා.

Cyrcle Phone සමාගම විසින් නිකුත් කරන්නට නියමිත රවුම් හැඩැති මෙම Smart දුරකථනය

Android OS එක මගින් බලගැන්වෙන අතර එය 2021 වසර අග වන විට වෙළඳ පොලට නිකුත් වෙතැයි අනුමාන කළ හැකියි.

Cyrcle Phone 2.0 ලෙස නම්කර තිබෙන මෙම Android දුරකථනය,

2016 වර්ෂයේසී Cyrcle Phone සමාගම විසින්ම නිකුත් කළ Cyrcle Phone 1 හි නවතම සංස්කරණයි.

පැරණි මාදිලිය 2G දුරකථනයක් වූ අතර මෙම නව මාදිලිය 4G සහාය සහ Android 10 සමඟින් නිකුත් කිරීමට නියමිත වෙනවා.

Dual Sim සහය, අඟල් 3.45 ක 800×800 resolution එකක් සහිත IPS LCD තිරය හා 13MP rear Camera එක හා 13MP ක selfie The Cyrcle Phone 4G LTE with

කැමරා එක මෙම රවුම් හැඩ හැඩති ජංගම දුරකථනයේ වඩාත් highlight වන features ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

ඒ වගේම මෙම දුරකථනය 3.5mm headphone jack දෙකකින් සමන්විත වන අතර එය සාමාන්‍ය ජංගම දුරකථනයක දක්නට නොලැබෙන feature එකක් වෙනවා.

ඒ වගේම නිෂ්පාදකයින් පවසන පරිදි එම රවුම් හැඩති ජංගම දුරකථනයය බලගන්වන Android 10 OS එක, දුරකථනයේ එම රවුම් හැඩයටම

ගැලපෙන ලෙස optimize කරන ලද්දක් බව ද සඳහන් වෙනවා.

banner offer

Related Articles