• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

Improve කරගනිමු Your WH Questions දැනුම 🇱🇰

Improve  කරගනිමු Your WH  Questions දැනුම   🇱🇰

ඔන්න අද English class තුලින් ඔයාලට වැදගත් දෙයක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමා WH

ඒ ගැන කතා කරන්න කලින් අපේ අලුත් චැනල් එක subscribe කරලා ඉන්න මොකද ඉස්සහරට English ගැන හැම දේම ඔයාට 

වීඩියෝ ගේන්නේ මේ චැනල් එක හරහා. හරි ඉතින්  Wh කියන්නේ අපි ප්‍රශ්නයක් ටිකක් විස්තර ඇතුව වගේ අහන කොට භාවිතා කරන දෙක්

හැටියට සරලව කියන්න පුළුවන් ,ඉතින් පහළ වීඩියෝ බලන්න ඔයාට තේරෙයි මොකක්ද  මේ WH කියන්නේ කියලා.

Related Articles