Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
April 2, 2023
Last Update March 17, 2023 12:22 PM
Sri Lanka
Oppo සමාගම චීනයේ විශාලතම Smartphone සන්නාමය බවට පත් වෙයි
Home
-
Tech News
-
Oppo සමාගම චීනයේ විශාලතම Smartphone සන්නාමය බවට පත් වෙයි
Tech News
March 8, 2021
By
2 years ago
0
1,243
Less than a minute
කාලයක් තිස්සේ චීනයේ විශාලතම ජංගම දුරකථන වෙළෙඳ නාමය ලෙස Huawei ඉදිරියෙන් සිටියත්,
මේ වෙනකොට ඉතිහාසයේ පළමු වතාවට එම ස්ථානය හිමි කර ගැනීමට Oppo සමාගම සමත් වී තිබෙනවා.
Counterpoint Research
ආයතනයේ නවතම වාර්තාවකට අනුව 2021 ජනවාරි මාසයේදී චීනයේ සමස්ත
ඡංගම දුරකතන වෙළෙඳපොළෙන් 21%
ක් හිමිකර ගනිමින් පළමුවැනි ස්ථානයට පත් වීමට Oppo සමාගම සමත් වී තිබෙන අතර, 20% ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් Vivo, මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා.
නමුත් Huawei, Xiaomi හා Apple යන අනෙක් ප්‍රධාන වෙළෙඳ නාම තුනම 16% ක් බැගින් වූ වෙළඳපොළ ප්‍රතිශතයන් පමණක් හිමිකරගෙන තිබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර, එයිනුත් Huawei සමාගමේ බිඳවැටීම මැනවින් ප්‍රදර්ශනය වන බව බවට විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
චීනය තුළ මේ වන විට වන විට අලෙවි වන සමස්ත ජංගම දුරකථනයන් වලින් 65% කට වඩා 5G සක්‍රීය කර තිබෙන අතර මේ නිසා චීන දුරකථන බෙදාහරින්නන් Huawei උපාංග වලට වඩා Oppo හෝ වෙනත් 5G enabled device අලෙවි කිරීමට යොමු වෙමින් තිබෙන බව සඳහන් වෙනවා.
ඉතින් මිට කලින් ඇමරිකාවේන් දාපු සම්භාවිතා නිසා 5G උපාංග නිෂ්පාදනයට අවශ්‍ය components ලබාගැනීමට Huawei සමාගමට නොහැකි වීමේ පසුබිම තුළ ඔවුන්ට 5G ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම විශාල අභියෝගයක් වී තිබෙනවා.
Oppo සමාගමට මෙලෙස චීන ජංගම දුරකථන දුරකථන වෙළඳපොළ ආක්‍රමණය කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස. කොහොම නමුත් ඉදියේදී Huawei යලි යතාතත්වයට ආපසු
Huawei
හා Oppo අතර හොද තරගකාරී බවක් දැකගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
එක්සත් ජනපද සම්බාධක නිසා ඇතිවී තිබෙන තත්වය හමුවේ Huawei සමාගමට සිය Sub brand එකක් වූ Honor brand එකද පසුගියදා විකුණා දැමීමට සිදු වූ අතර, මේ වන විට චීනය තුළ පිහිටුවා ඇති 10,000 ක් පමණ වූ නිල Huawei අලෙවිසැල් ද ටිකෙන් ටික අඩු වෙමින් පවතින බව Gizmochina වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඉහත කි පරදී Huawei තවත් පසුබෑමක් සිදිවුහොත් ඉදිරියේදී oppo විසින් Huawei සමාගම මිලදී ගන්නත් බැරි නැහැ කියලා අපට සිතන්ට පුළුවන් .
Related
Previous article
සවන් දීමෙන් ඉංග්‍රීසි කතා කරන්න පරුදු වෙමු – Part 1
Next article
ලොවට කැසට් පටය හදුන්වා දුන් Lou Ottens දිවියෙන් සමු ගනියි.
Related Articles
Tech News
Xiaomi සමාගමේ අලුත්ම Patent එක
March 17, 2023
Tech News
2023 වසරේ සිට Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට…
January 1, 2023
Tech News
Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන්…
November 30, 2022