• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Huawei

Oppo සමාගම චීනයේ විශාලතම Smartphone සන්නාමය බවට පත් වෙයි

කාලයක් තිස්සේ චීනයේ විශාලතම ජංගම දුරකථන වෙළෙඳ නාමය ලෙස Huawei ඉදිරියෙන් සිටියත්, මේ වෙනකොට  ඉතිහාසයේ පළමු වතාවට එම ස්ථානය හිමි කර ගැනීමට Oppo සමාගම සමත් වී තිබෙනවා.  Counterpoint  Research ආයතනයේ නවතම වාර්තාවකට අනුව 2021 ජනවාරි මාසයේදී චීනයේ සමස්ත  ඡංගම දුරකතන වෙළෙඳපොළෙන් 21% ක් හිමිකර ගනිමින් පළමුවැනි ස්ථානයට පත් වීමට Oppo සමාගම සමත් වී තිබෙන අතර,…

Huawei සහ Tencent සමාගම් cloud Gaming Platform නිර්මාණයට සුදානම් වේ

ලොව පුරා මේ වෙනකොට cloud සේවාන් වැඩි වශයෙන් අපිට අසන්නට දකින්නට ලැබෙනවා.මේ වෙනකොට Game සපයන් විසින් cloud වලටද ඔවුන් ගේ…

දුරකථන මාදිලි 17 ට Android 10 ලබාදීමට Huawei සමාගම කටයුතු කරයි.

Huawei සමාගම විසන් Android 10 Update එක පහත දුරකථන මාදිලි 17 ට Android 10 මත පදනම් වුණු EMUI 10 update…

Huawei සමාගම ලොව දෙවැනි ස්ථානයට

2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම  මේ වෙනකොට සමත් වී ඇති අතර Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා. මේ අනුව Samsung  සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා. 2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා. තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා. කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා. වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.

Huawei EMUI 9.1 සංස්කරණය නිකුත් කිරීම සිදු කරයි.

Huawei සමාගම  විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිට EMUI 9.1 පරීක්‍ෂා කිරීම කටයුතු ආරම්භ කළ ඇති අතර Huawei සහ Honor brnad name යටතේ නිකුත්…

Huawei Mate 30 Pro සමගින් Hongmeng OS එක නිකුත් වෙන ලකුණු

මේ වෙනකොට කවුරුත් දන්න දෙයක් තමා Android සහ Huawei අතර තියෙන ගැටළුව කෙසේ වෙතත් Android සහ Windows වෙනුවට භාවිතා කළ…

ලොව ප්‍රථම 5G තාක්ෂණයෙන් යුත් 8k Smart TV එක Huawei  සමාගමෙන් – Video

  මේ වෙනකොට Huawei Technologies ආයතනය විසින් ලොව ප්‍රථම 5G රූපවාහිනිය හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර එය මේ වසර ඇතුලත් වෙළඳපලට…