Aluthsl
  • April 2, 2023
  • Last Update March 17, 2023 12:22 PM
  • Sri Lanka

PDF File Open කරපු ගමන් Closed වෙනවද ?

PDF File Open කරපු ගමන් Closed වෙනවද ?

ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වෙන සිදු වීමක් ගැන බොහෝ දෙනෙක් pdf file පාවිචි කරන නිසා ගොඩක් දෙනෙක්

adobe reader එක තමා pdf file view කරන්න භාවිතා කරන්නේ. ඉතින් අලුතෙන් එන  Update එක  නිසා ගොඩක් දුරට adobe reader

එක Open වෙන් නැතිව යනවා. ඉතින් අපි බලමු කොහොමද මේ open වෙන් නැති adobe reader එක හදාගන්නේ කියලා. පහළ වීඩියෝව බලන්න comment එකක් දාගෙනම යන්න හොදේ ??

 

idm

Related Articles