Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
හිරු එළියෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත් වෙයි ( Video )
Create and Manage User Accounts and Privileges
Instagram Live stream දැන් Desktop හරහා
Snapchat වෙතින් Selfie Drone එකක් වෙලඳපොලට ( Video )
Reload සහා බිල්පත් ගෙවීම් වලින් Discounts
August 15, 2022
Last Update August 13, 2022 11:43 AM
Sri Lanka
Aluthsl
Home
-
Aluthsl
Education
July 13, 2022
බිලියනපතියක වූ J. K. Rowling ගේ කතාව
හැරී පෝටර් 1997 සිට 2007 දක්වා කාලයේදී වෙළුම් හතක් ප්‍රකාශයට පත්වූ අතර මිලියන 500 ක් පිටපත් අලෙවි විය. හැරී පෝටර්…
Tech News
February 8, 2022
Redmi SonicBass Wireless Earphones | Neckband
ඔන්න අද ඔයාලට කියන්න හදන්නේ budget එකට ගන්න පුළුවන් සුපිරි Wireless Neckband එකක් ගැන. ඔකොටම කලින් බලන්න ඕනේ ඇයි ඔයා…
Tech News
September 28, 2021
සියලුම Smartphone සඳහා USB Type-C Cable එක අනිවාර්ය කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි
ලෝකයේ මේ වෙනකොට Micro USB හා USB Type C යන port android ජංගම දුරකථන වල බහුලව භාවිතා වෙන වෙනවා. එයිනුත්…
Software
April 26, 2021
YouTube Video Convert කරමු mp3 වලට
ඉතින් අද ඔයාලට අරන් අවා එක පාර වැඩ 4ක් කරන්න සුපිරි online Downloader එකක්. මේ Downloader එක මගින් ඔයාට සුපුරුදු…
English Class
April 13, 2021
Speak English by listening to conversation 5
conversation වල තවත් එක් පාඩමක් අරන් අවා ඔයාලට ඒ office එක තුලදී ඔය කොහොමද ඔයත් එක්ක වැඩ කරන කෙනෙක් ගේ…
Education
February 13, 2021
අනංගයා නෙමේ – මේ ශ්‍රී ලංකා අරංගයා
පොඩි වෙනසකටත් එක්ක අපි අද හිතුවා ලංකාවේ රතු දත්ත පොතේ සදහන් පක්ෂියෙක් ගැන කියන්න. එයා නමින් ශ්‍රී ලංකා අරංගයා..පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම විසින් පිරිනැමූ තිළිණයක් ලෙස කුරුල්ලන් අපට හදුන්වන්න පුලුවන්.. හැබැයි අපි නිතර දකින කුරුල්ලන්ට වඩා වෙනස් අය හැන දැනගන්න ඔයාලත් ආස ඇතිනේ.. ලංකාව තුල ද ඉතාමත් දුර්ලභ ගණයේ මෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් දැකගැනීමට පුලුවන්.. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අපේ කතාවේ අද කථානායකයා.. ශ්‍රී ලංකා අරංගයා ( Myophonus Blighi ) ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් තමා මේ කුරුල්ලා වැඩි වෂයෙන් වාර්තා වෙන්නේ… පිරිමි සතුන්ගේ පාද නිල් පැහැ වන අතර, ගැහැනු සතුන්ගේ පා දුඹුරු පැහැතිය. මොවුන්ගේ ශබ්දය ඉතා මිහිරි නාදයකින් යුතු වන හෙයින් ‘WHISTLING THRUSH යන ඉංග්‍රීසි නාමයෙන්ද මෙම කුරුල්ලන් හඳුන්වනු ලබනවා.. Myophonus blighi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව වඳ වීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂියෙක් කියලයි දැන් වාර්තා වෙන්නේ.. මොවුන්ගේ පිරිමි කුරුල්ලා පෙනුමින් කළු හා තද දුඹුරු පියාපත් වලින් ද දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින්ද යුතු වෙනවා.කිරිල්ලිය දුඹුරු පැහැති යි. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුළෑටි හැසිරීමකින් යුතුයී. හැබැයි වැඩියෙන්ම කුළැටි වන්නේ ගැහැණු සත්ත්වයාලූ.. අරංගයා බොහෝවිට දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව වාසය කරන්නට කැමැත්තක් දක්වනවා. මොවුන් ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුල බිත්තර රැක පැටවුන් බිහි කිරීම සිදු කරනවා. හෝර්ටන් තැන්න, නුවර එළිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශයන් වලදී අරංගයා දැකගැනීමට හැකි වෙනවා. දැනට අරංගයින් …
Education
January 20, 2021
ස්පාඤ්ඤයේ පර්යේෂකයන් විසින් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකිය
ලෝකේ විනාශ වීම් ගැන සමර දේවල් චිත්‍රපටි වලින් බැලුවත් ඒවා හැබැවටම වෙනවා කියන කොට කොයි කටත් පොඩි බයක් දැනෙනවා. ඉතින් ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් ලොවට අනාවැකියක් පළ කර තිබෙනවා. එනම් වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා බව. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙනවා. එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය. පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති. පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇතිවන බවත්, ජල මූලාශ්‍ර වඩා වේගයෙන් සිඳී යෑම ඒ අනුව සිදුවනු ඇති බවත් පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ. ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම, පරිසරයට සිදුවන හානිය ද වැඩි වන අතර, එය මානව වර්ගයාගේ විනාශයට හේතුවක් වනු ඇතැයි පවසනවා. ‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යෑම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යෑම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ යැයි පර්යේෂකයන් කණ්ඩායම පැහැදිලි කර තිබේ. පර්යේෂකයන්, නාය යෑම් හා ගිලා බැසීම් සිදුවිය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළ යුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තිබේ. ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශගුණය, ජල ගැලීම් හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යෑම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර, දත්ත සහිතව දක්වා තිබේ. මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමය. මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34 ක තෝරා ගත් නාය යෑම් හා ගිලා බැසීම් අවස්ථා 200 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ද පසුව පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සකසා ඇති බව පැවැසෙයි. ඉතින් ඔබෙත් මගෙත් වගකීමක් හැටියට පරිසරය සිදුවන හානිය අවම කර ගතු වෙනවා. නැතහොත් අපගේ දරුවන්ට ඉදිරියේදී මෙවැනි විනාශයන් වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. …
Education
January 11, 2021
පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්
අද ටිකක් වෙනස් මත්තෘකවක් ගැන තමා කියන්න හදන්නේ සමහර විට මේ ගැන ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. කාන්තා මොලයේ හා පිරිමි මොලයේ තිබෙන වෙනස් කම් කිහිපයක් ගැන තමා කියන්න හදන්නේ. 01.වැඩකිරීමේ හැකියාව කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න පුළුවන් (multi-tasking).එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි (single tasking). ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා. 02.කථනය හා ශ්‍රවණය කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි. 03.මොලයේ ප්‍රමාණය කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි. නමුත්…
Education
January 7, 2021
ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )
ඇතැම් විට ඔබ මේ ලිපිය කියවනකොට ගුවන් යානයකින් පියාසර කර තිබෙන්නට පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඉතින් අපි කවුරුත් හිතන් නැති පැත්තක් ගැන තමයි කියන්න හදන්නේ .ඒ තමයි භාවිතයෙන් විශ්‍රාම යන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා හිතුවද ? 🤔 ලොව ගුවන් යානා භාවිතය ඉහල යාමත් සමග ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මොකද…
Software
December 26, 2020
PDF File Open කරපු ගමන් Closed වෙනවද ?
ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වෙන සිදු වීමක් ගැන බොහෝ දෙනෙක් pdf file පාවිචි කරන නිසා ගොඩක් දෙනෙක් adobe…
1
2
3