• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Redmi SonicBass Wireless Earphones | Neckband

Redmi SonicBass Wireless Earphones | Neckband

ඔන්න අද ඔයාලට කියන්න හදන්නේ budget එකට ගන්න පුළුවන් සුපිරි Wireless Neckband එකක් ගැන.

ඔකොටම කලින් බලන්න ඕනේ ඇයි  ඔයා Wireless Neckband පාවිචි කරන්න ගන්න ඕනේ කියලා.. ?

1 වයර් තියෙන handfee එකක් ගත්තොත් එක නිතරම පැටලෙනවා, ඒ කරදරේ Wireless  Neckband එකේ නැහැ 

2 Wireless Earbuds එක්ක ගත්තම battery කාලය වැඩියි sound කොලිටියත් වැඩියි.

3  Wireless Earbuds එක්ක ගත්තම Earbuds වල එක කානක් හරි නැති වුනොත් වැඩක් නැහැ ආයේ අලුතෙන් ගන්න වෙනවා Wireless Neckband වල එහෙම ගැටළුවක් නැහැ.

4  ඔයා Driving කරන කෙනෙක් නම් Wireless Earbuds වලට වඩා Wireless Neckband වඩාත් ගැලපෙනවා..

5 Earbuds වලට වඩා මිලෙන් අඩු වීම මිල අඩු වැඩිවීම බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් සාමාන්‍යයෙන් ගත්තම මිල අඩුයි.

මේ වගේ තවත් කරනා ගොඩක් තියෙනවා..  ඉතින් අපි බලමු අද අපි කතා කරන්නේ  මොන Wireless Neckband එක ගැනද කියලා.

ඒ තමයි කවුරුත් දන්න Redmi ලාගේ  Redmi SonicBass Wireless Earphones එක. ?  වැඩි විස්තර පහළ වීඩියෝ එකෙන් බලමු .

කැමති අයට පුළුවන් AluthslStore එකෙන් මේක මිලදී ගන්න Click ? BUYNOW

 

Related Articles