• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Reload සහා බිල්පත් ගෙවීම් වලින් Discounts

Reload සහා බිල්පත් ගෙවීම් වලින් Discounts

අද ඔයාල කියන්න හදන්නේ Reload සහා බිල්පත් ගෙවීම් වලින් Discounts ගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන

මොකක්ද මේ කියන්න හදන  Discounts  ගන්න ක්‍රමය  ?

ඔයාලගෙ එදිනෙදා Reload / දුරකතන බිල්පත් / ජල හා විදුලි බිල්පත් / ජීවිත රක්ෂණ වාරික / eZCash / mCash වැනි සියලුම සේවාවන් එකතු කොට සෑදුනු app එකක් සහාවෙබ් අඩවියක්.

මෙහි විශේෂත්වය වන්නෙ ඔයාල ගෙවන ජල හා විදුලි බිල්පත් හැරුනු කොට අනෙකුත් සියලුම සේවාවන් සදහාම ඔයාලට Discounts  මුදලක් හම්ම්බ වෙනවා.

Example – Mobitel Reload ක්  දානවා Rs 100/- ක, එක මේ app හරහා කරහම  ඔයාට වියදම් වෙනේ  Rs 96/- ක් ?

ඒ වගේම මෙම සේවාව ඔබට පැය 24 පුරා ලබාගැනීමට හැකි අතර ඔබගේ පමනක් නොව අන් අයගේද රීලෝඩ් හා බිල්පත් ගෙවීම් ආදිය සිදුකල හැක.

ඉතින් ඔයා නිකමට හිතන්න ඔයාගේ ගෙදරම අය කීදෙනෙක් Reload දානවද කියලා.. ඒ දාන හැම  ගනේ  මුළු මුදලෙන් පොඩි commission එකක් ඔයාට

හම්ම්බ වෙනවා. ???

Reloads (PREPAID)                                                                                                

Reload Commissions

Airtel – 4.00%    

Dialog – 2.00%

Mobitel – 4.00%

Hutch – 4.00%

Etisalat – 4.00%

 

successlanka aluthslsuccesslanka aluthsl relod

කැමති අයට මෙතින් ගිහින් register  වෙන්න පුළුවන් click here to register

ඉතින් ඔයාට මුලිම්ම මේ සේවාව සදහා රු1500 ගෙවන්න වෙනවා ඒ 1500 යෙන් 500 ක් ආපසු  ඔයාට app එකට එනවා, 500 යෙන් ඔයා අයේ Reload හරි කැමති බිලක් ගෙවන්න පුළුවන් එතකොට හරියට බැලුවොත් ඔයාට වියදම් වෙලා තියෙන්නේ රු 1000වගේ මුදලක් පමණයි. ?

මෙතින් ඔයාට පුළුවන් phone එකට App එකinstall කරන්න.

තවද ඔයාලට Refferal මගින් ද අදායමක් උපයන්න පුළුවන්.?

aluthsl අපි හිතනවා මේ app එක හරහා ඔයාලට අමතර අදායමක් ලබාගන්න පුළුවන් කියලා.

ඔයාලට මොනවා හරි ගැටළු ඇත්නම් අපගේ Facebook පිටුවට msg දන්න.

 

Related Articles