• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Sri Lanka Power Cut Schedule එක Online බලමු

Sri Lanka Power Cut Schedule එක  Online බලමු

මේ දවස් ඉතින් අපිට තියෙන ලොකු ප්‍රශනයක් තමා Power Cut එක

කොයි මොහොතේ  කොයි වෙලේ යනවද  කියලා දන්නේ නැහැ ? 

ඉතින් මේකට විසදුමක් විදිහට අපිට online බලන්න පුළුවන් ක්‍රමයක්  ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිර්මාණය කර තිබෙනවා.

මෙහෙදී Power Cut  වන වෙලාව සහ  ප්‍රදේශය දැකබලාගන්න පුළුවන් click කරලා . ?

ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ ceb  වෙබ් අඩවියට ගිහින්  Power Cut Schedule  ක්ලික් කරලා බලන්න.

එහෙම නැතිනම් පහළ ලින්ක් එක බලන්න.

 

වැදගත් වෙන තව කෙනෙක්ට මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා ?

Related Articles