• July 16, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

චීනය

චීනය එක්සේසත් කළ පළමු අධිරාජයා

ක්‍රි. පූ. 3 වන සියවස මැදභාගය වන තුරු චීනය එක්සත් රාජ්‍යයක් වූයේ නැහැ. ඒ වෙනුවට එය කුඩා රාජ්‍යයන් හි එකතුවක් වුණා. ක්‍රි. පූ. 247 දී මෙයින් බටහිරින් ම පිහිටි චින් රාජ්‍යයේ රජතුමා මියගොස්, ඔහුගේ 13 හැවිරිදි කුමාරයා රජ බවට පත් වුණා. ඔහු ඉන් පෙර කිසිදු චීන පාලකයෙකු නොකළ කාර්යයක් සිදු කිරීමට සමත් වුණා. එනම්, චීනය එක්සත් කිරීම යි. චීනය එක්සත් කිරීම යුද්ධ, කුමන්ත්‍රණ, සහ බල අරගලයන්ගෙන් පිරුණු කතා පුවතක් වනවා. ඉතාමත් බරපතල වූ යුද්ධවලින් පසු ක්‍රි. පූ.…